header reached
G shape 5 in 1 Wireless Chager | ShopHere

SEARCH

Sale

G shape 5 in 1 Wireless Chager

In Stock

රු3,490.00 රු2,990.00

ඔබේ සියලුම අත්‍යවශ්‍ය උපාංග එකවර චාජ් කිරීමට පුලුවන්, සරල සහ බහුකාර්යමය චාජ් ස්ටේෂන් එකක්. අද්විතීය “G” හැඩය ගන්නාකොට, ජංගම දුරකථනය, ස්මාර්ට් වොච්, earbuds සහ වෙනත් වයර්ලස් ගැලපෙන උපකරණ සඳහා වෙන්කළ ස්ථාන සලසයි. මේ නිසා ඔබගේ මේසය අසල හෝ බෙඩ් ටේබල් එක මත තැබිමෙන් අලංකාරයක් ගෙනඑයි. වේගවත් චාජිං සහ අධි උෂ්ණත්වය/අධි චාජිං ආරක්ෂණ මෙන්ම නවීන නිමාවත් සමග මෙම 5 in 1 wireless චාජර් එක, ප්‍රයෝජනවත් හා විලාසිතාසහගතව සකස් කර ඇත.

Report Abuse
Back to Top